latest articles

ඇස් යට කළුවීමේ ප්‍රශ්නයට ඇති හොඳම විසඳුම මෙන්න​

ඇස් යට කළු වීමේ ප්‍රශ්නය කියන්නේ අද වනවිට බොහෝමයක් කාන්තාවන් වගෙම පිරිමි අයත් මුහුණ දෙන ප්‍රශ්නයක්. ඒනිසාම ඔයාගේ වයසට වඩා වැඩි වයසක පෙනුමක් , මලානික පෙනුමක් ඔයාගේ මූනෙන් පේන්න පුළුවන්.මුහුණ ලස්සන කර ගන්න එක එක ජාතියේ cream වර්ග use කලත් ඇස් යට කළු වීම ගැන හිතුවේ නැහැනේ.ඇස් කියන්නේ ඉතා සියුම් සංවේදී ස්ථානයක් නිසා treatment කරන්න කලින්  ටිකක් හිතන්න වෙනවා.ඉතින් මේ ප්‍රශ්නෙන් පීඩා විදින් හැමෝම මේ ප්‍රශ්නය නැති කරගැනීමට විසඳුම් හොයන්න කලින් මුලින්ම දැන ගෙන ඉන්න ඕන ඇස් යට කළු වීමේ තත්තවය ඇති වෙන්න හේතු වෙන දේවල් පිළිබදව මුලින්ම දැනගෙන ඉන්න ඕන​. අපි අද බලමු ඇස් යට කළුවීමේ ප්‍රශ්නයට හේතු වෙන දේවල් කිහිපයක් ගැන හා ඒකට තියෙන හොඳම විසඳුම පිළිබදව​.

  •  සිරුරට ප්‍රමාණාත්මක තරම් ජලය පානය නොකිරීමෙන්  සම වියලීම නිසාද ඇස් වටා සම කළු පැහැ වෙනවා.
     
  • සිරුරට නිසි පෝෂණය නොලැබීම නිසා
     
  • ඇස් වටා සම තද වීම නිසා.මේ නිසා ඇස් වටා රුධිර සැපයුම නිසියාකාරයෙන් සිදු නොවීම නිසා ඇස් වටා පෙදෙස අඳුරු පැහැ වෙන්න හේතුවක් වෙනවා. මෙහිදී ප්‍රමිතියෙන් තොර ඇස් කණ්ණාඩි භාවිතය, වැරදි ආකාරයෙන් ඇස් වටා සම්බාහනය කිරීම, නිතර නිතර ලේන්සු ටිෂු ආදියෙන් මුහුණ පිස දැමීම ආදී අපේ වැරදි ක්‍රියාවන් නිසා ඇස් වටා සම තද වීම සිදු වෙනවා.
     
  • අධික ලෙස නිදි මැරීම නිසා
     
  • වයසත් සමඟම ඇස් වටා සම අඳුරු වී රැළි සහිත ස්වභාවයක් ඇති  වෙනවා.
    ජංගම දුරකථන, පරිගණක, රූපවාහිනී තිර දෙස බලා නිසා ඇස් සියුම් සංවේදී සෛල වෙහෙසටපත් වීමෙන් ඇස් වටා අවපැහැ වීම ක්‍රමයෙන් වැඩි වෙන්න පුළුවන්.
     
  • ප්‍රමිතියෙන් තොර ආලේපන භාවිතය, බීලිජින් අඩංගු ක්‍රීම් වර්ග භාවිතය, 
  • ශරීරයේ මෙලනින් අධික වූ විට, මලබද්දය වැනි රෝගාබාධ, හිරු එළියට නිරාවරණය වීම, සමේ අසාදන වැනි තත්වයන්ද මේ සඳහා බලපානවා.
     

මේ දේවල් තමයි ඇස් යට කළු වීමට ගොඩක් වෙලාවට බලපාන්නේ.ඉතින් ඔයාගේ ඇස් යට කළු වෙන්නත් මම කියපු දේවල් වලින් එකක් හරි හේතුවක් වෙන්න පුළුවන්.මේකට ප්‍රතිකාර නම් ඕනී තරම් තියෙනවා.ඒත් හරියටම හරියන එක මොකක්ද කියලා තාමත් ඔයාට හොයාගන්න බැරි වුණානේ.මම දැන් කියන්නම් ඔයාට ඒ සඳහා තියෙන හොඳම විසඳුම මොකක්ද කියලා.

ඇස් යට කළු වීම සඳහා භාවිතා කරන්න පුළුවන් ඕන තරම් වර්ග වෙළදපොලේ මිලදී ගන්න තියෙනවා. නමුත් ඇස් කියන්නේ ඉතාමත සංවේදී ඉන්ද්‍රියක්. ඉතින් ඒ සඳහා දේවල් භාවිතා කරන්න කලින් ඔයා භාවිතා කරන නිෂ්පාදන වල ගුණාත්මක භාවය පිළිබදව හොඳට හොයලා බලලා භාවිතා කරන්න ඕන​.ඒවගේම තමයි  ඇස් වටා කළු වීම සඳහා Cream වර්ග භාවිතා කරනවට වඩා හොඳ ප්‍රතිඵල ගන්න නම් ඔයා භාවිතා කරන්න ඕන Under Eye Serum එකක්. මොකද ක්‍රීම් වලට වඩා ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන් Serum එකක් භාවිතා කරලා.ඉතින් දැනට වෙළදපොලේ ඕන තරම් Under Eye Serum වර්ග තිබ්බත් වඩාත් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් Serum  එකක් විදියට කරන්න Highly Recommend පුළුවන් Aroma Bliss ආයතනයෙන් නිෂ්පාදනය කරන Advanced Repair Under Eye Serum එක​.

මේ Serum එකේ අඩංගු වෙන ස්වභාවික හරිත තේ සාරය , හා විටමින් C නිසා ඔයාගේ ඇස් වටා අඳුරු පැහැය නැති කර , ඇස් වටා ඉදිමීම නැති කර , ඇස් යට ප්‍රදේශය දීප්තිමත් කිරීම සිදු කරනවා.ඒ වගේම තමයි මේ Serum එක Use කරන්නත් හරිම පහසුයි. Serum එකෙන් බිංදුවක් ඔයාගේ ඇඟිලි තුඩුවට අරගෙන ඇස් වටා ආලේප කර එය සම්පූර්ණයෙන්ම සමට උරා ගන්නකන් මෘදු ලෙස සම්බාහනය කරන්න​.දිනපතා භාවිතා කිරීමෙන් ඔයාට ඉක්මන් සහ වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.ඉතින් ඔයාට මේ Advanced Repair Under Eye Serum එක ඇණවුම් කරලා පහසුවෙන් ගෙදරට ගෙන්වා ගන්න පුළුවන්. 

https://aromablissceylon.lk/product/advanced-repair-under-eye-serum/