latest articles

දෙදෙනාගේ එකතු වීමේ ශක්තිය වැඩි කරන ආහාර පාන වර්ග කිහිපයක්

සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න නම් සැමියා හා බිරිද කියන දෙදෙනාම අතරේ හොඳ විශ්වාසයක් වගේම හොඳ අවබෝධයක් තියෙන්න ඕනෙ.ආදරය කරුණාව වගේම එකිනෙකාට ගරු කිරීම වගේ දේවල් මගින් හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න ඔයාට පුලුවන් වෙනවා. එ වගේම ලි.ගික ජීවිතය හොඳින් තියා ගැනීමටත් පවුලේ සමගිය ගොඩක්ම බලපානවා එහෙම නොවුණොත් අඹුසැමියන් අතර ලොකු ප්‍රශ්න ඇතිවෙලා දික්කසාද වීම් දක්වා දුර දිග යන්න පුළුවන්. ඒ නිසා අද අපි කතා කරමු ඔයාගේ ලි.ගික ජීවිතයට හොඳින් ගෙනියන්න පුළුවන් ලි.ගික ශක්තිය වඩවන කෑම ජාති කීපයක් පිළිබඳව.

Walnut

වොල්නට් කියන්න ස්ප.ර්ම් වලට පෝෂණීය බවක් ලබා දෙන කෑමක් වොල්නට් වලට පුළුවන් ස්ප.ර්ම් වල හැඩය , චලනය වගේම ජීවය වැඩි කරන්න. ඔබටත් පුළුවන් වොල්නට් ආහාරයට අරගෙන සරු බව වැඩි කරගන්න.

ස්ටෝබෙරි

ස්ටෝබරි කියන්නේ අපි ගොඩක් දෙනෙක් දන්න ගොඩක් දෙනෙක් ආස කරන පළතුරක්. ස්ටෝබරි වල අඩංගු වෙන ඇට වල zink ගොඩක් අඩංගු වෙනවා එමගින් පිරිමින්ගේ විතරක් නෙවෙයි කාන්තාවගේ ලි.ගික ශක්තිය වර්ධනය කරන්නත් ස්ටෝබරි වැදගත් වෙනවා. කාන්තාවගේ ශරීරය zink වැඩියි කියන්නේ ලි.ගික ශක්තිය ක්‍රියාකාරීත්වය ජවය ඉතා වැඩි කියන එක. ඒ හින්දා ස්ටෝබරි කෑමෙන් ලි.ගික ක්‍රියාකාරිත්වය වැඩි කරගන්න ඔයාටත් පුළුවන්.

අලිගැටපේර

අලිගැටපේර කියන්නේ බොහෝම රසවත් පලතුරක්. මෙහි අඩංගු වෙනවා විටමින් B6 සහ ෆෝලික් අම්ලය. ලි.ගික ක්‍රියාකාරිත්වය වැඩි කරගන්න මෙම පෝෂක ගොඩක් වැදගත් වෙනවා.
Folic අම්ලය ට පුළුවන් ඔයාගේ ශරීර ශක්තිය වැඩි කරන්න එමගින් ලි.ගික කාර්යයට අවශ්‍ය ශක්තිය පහසුවෙන් ලැබෙනවා. ඒ වගේම විටමින් B6 මගින් ඔයාගේ ශරීරය හෝමෝන ක්‍රියාකාරීත්වය ස්ථායි කරනවා. මෙමගින් ඔයාට නිරෝගී ලි.ගික ජීවිතයක් ලැබෙනවා.

කොමඩු

කොමඩු කියන්නේ සජල පලතුරක් කොමඩු වල ඇති citrulline අම්ලය මගින් ඔබෙ ශි,ක්නය සෘජු කරන්න උපකාරී වෙනවා. ඒ වගේම ලි.ගික ක්‍රියාකාරිත්වය වැඩි කරනවා.

ආමන්ඩ් ඇට

ආමන් ඇට වල අඩංගු පෝෂක මඟින් ඇඟ පුරා ලේ ගමනාගමනය හොඳින් සිද්ද වෙනවා.ඒ නිසා ලි.ගික ක්‍රියාකාරීත්වයේ ඕන වන සෘජු බව ලබාගන්න ආමන්ඩ් ඇට උදව් වෙනවා. ඔයාට ලි.ගික බෙල,.හිනතාවය වගේ රෝග තියෙනවනම් අමන්ඩ් ඇට ආහාරයට එකතු කර ගන්න.

චොක්ලට්

චොක්ලට් කියන්නේ කොයි කවුරුත් කෑමට ප්‍රිය කරන දෙයක් dark chocolate කියන්නේ ඔයාගේ ශරීර සෞඛ්‍යට හානි නොවන චොකලට් වර්ගයක්.මොකද මේවායේ කොකොවා ප්‍රමාණය වැඩියි. පරීක්ෂණවලින් සොයාගෙන තියෙනවා චොක්ලට් කෑමෙන් මානසික මට්ටම වැඩි දියුණු වෙනවා කියලා සතුටින් ලි.ගික ක්‍රියාකාරකම් සිදුකිරීමට chocolate කියන්නේ වැදගත් ආහාරයක්.

බිත්තර

බිත්තර කියන්නෙ ප්‍රෝටින් බහුල කෑමක්.මේ ප්‍රෝටීන්වලින් ඔයාගේ ඇඟට ශක්තිය ලැබෙනවා.බිත්තරවල එල්ලාජිනො කියන ඇමයිනෝ අම්ලය අඩංගු වෙනවා. මෙමගින් ඔයාගේ ලේ ගමනාගමනය වැඩි කරලා ලි.ගික බෙලහීනතාවය නැති කරන්න ඇමයිනෝ අම්ලය උදව් වෙනවා. ඒ නිසා දවසට එක බිත්තරයක් හෝ ආහාරයට ගැනීමෙන් සාර්ථක ලි.ගික ජීවිතයක් ගෙවන්න ඔයාට පුලුවන් වෙනවා.

පිච්

ලංකාවේ අයටත් මෙම පලතුර සුපිරි වෙළද සැල් වලින් ලබාගන්න පුළුවන් පිච් වල තියෙන විටමින් සී මගින් පිරිමි පුද්ගලයන්ට ස්ප්.ර්ම් ප්‍රමාණය වැඩි කරනවා. ඒත් එක්කම ස්ප්.ර්ම් වලට පෝෂණය එකතු කරනවා. මද#සරු භාවය හේතුවෙන අහිතකර තත්ත්ව නැති කරල නිරෝගී ලි.ගික ජීවිතයක් ගත කරන්න උදව් කරන්න මේ කියන පිච් පලතුරට පුළුවන්.

කෝපි

කොපි කියන්න හොඳ උත්තේජනයක් ලබා දෙන පානයක්. කෝපි වලට පුළුවන් මොළයට පණිවුඩ යැවීම මගින් තෘප්තිමත් ලි.ගික ජීවිතයක් ඔයාට ලබාදෙන්න ඒ හින්දා ලි.ගිකව එකතු වෙන්න කලින් කෝපි පානය කරනවා නම් වඩාත් හොදයි.

කුන්කුම (saffron)

අතීතයේ ඉඳලා හම ලස්සන කරන්න ඒ වගේම ශක්තිය වඩවන්න භාවිතා කරපු ශාකසාර ඖෂධයක් තමයි මේ කුංකුම හෙවත් saffron කියලා කියන්නේ ඒවායේ තියෙන පුදුමාකාර ගුණය නිසාම තමයි මේවා වෙළඳපොලේ මිලෙන් අධික වෙන්නේ saffron කිරි වලට එකතු කරලා හරි වෙනත් ක්‍රමයකින් හරි ඔබේ ශරීරයට එකතු කරගන්න පුළුවන්. ජව සම්පන්න ලි.ගික ක්‍රියාකාරිත්වය මේ කුන්කුම උදව් වෙනවා.

වැල්පෙනෙල

වැල්පෙනෙල කැඳ හදලා බොන එක ඔයාට ඔයාගේ ලි.ගික ශක්තිය වර්ධනය කර ගැනීම උදෙසා ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක්. වැල්පෙනෙල වලින් හදන capsule වර්ගත් අද වෙලද පොලේ දක්නට ලැබෙනවා.

අශ්වගන්ධ

අතීතයේ පටන් වෛද්‍යවරු ලි.ගික ශක්තිය වර්ධනය කරගන්න යොදාගන්න ශාකසාර ඖෂධයක් තමයි අශ්වගන්ධ කියන්නේ. අශ්වගන්ධ මගින් ඔබේ ලි.ගික ක්‍රියාකාරිත්වය වැඩි කරනවා වගේම ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න ඔයාට උපකාරී වෙනවා. වර්තමානයෙ අශ්වගන්ධ වලින් සෑදු capsule වර්ග වෙළෙඳ පොළේ පවතින නිසා අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් මත මේවා භාවිතාකරන්න පුළුවන්.